Published on: Mar 31, 2018 @ 13:05- හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ...
Published on: Mar 30, 2018 @ 22:41- ජාතිවාදය දඩමිමා කරගනිමින් පසුගියදා සමාජ ජාලා ලංකාවේ අවහිර කල යහපාලන ආණ්ඩුව ආණ්ඩුවට බලපෑම් ඇතිකිරිමට සමත් සමාජ ජාලා...
Published on: Mar 30, 2018 @ 14:23- ලිපිය ආරම්භයේදීම 2015 අගෝස්තු මස 17 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් (ඇමිණුම – 1) සහ 2018 පෙබරවාරි 10...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරිම සදහා සහය දිමට ද්‍රවිධ ජාතික සන්ධානය කැමත්ත...
Published on: Mar 30, 2018- එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. (ETI)ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය...
සිස්ටම් චේන්ජ්, වෙනස් කිරීම ගැන නැවතත් කතා වෙනවා. මේ කතාව කූඹියෝ නාට්‍යයෙ තුමිඳු ජනප්‍රිය ම නළුවා හැටියට සම්මාන ලැබීමත් එසේ සම්මාන ලැබීමෙන්...
Published on: Mar 28, 2018- සමාජ ජාල අවහිර කරමින් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනිමට නොහැකි වු වත්මන් ආණ්ඩුව පාතාලය රටේ හිස ඔසවා ඇති බව පෙන්වමින්...
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් විභාග කරනු ලබන නඩුවක් සාධාරණව සහ අපක්ෂාතීව විභාග නොකරන හෙයින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන...
කොළඹ දිස්ත්‍රික් ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු ගත මුදලට පරිභාහිරව එම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 2450ක අතිරේක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් කොළඹ දිස්ත්‍රික්...
Published on: Mar 27, 2018 – වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක්...