Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී

Published on: Apr 23, 2016 – 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයේදී ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා ජයගත් දිස්ත්‍රක්ක සළකා බැලීමේදී දකුණේ දිස්ත්‍රක්කවල වැඩි බලය මහින්ද රාජපක්ෂ වෙතද, උතුරැ නැගෙනහිර, මධ්‍යම දිස්ත්‍රික්කවල සුවිශාල වැඩි බලය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙතද හිමි විය. ජනාධිපතිවරණය ජයගත් විගසම සහ තමන් ධූරයේ දිව්රැම් දුන් වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකටත් පාර්ලිමේන්තුවේ සුළුතරය හිමිව සිටි රනිල් වික්‍රමසිංහ … Continue reading Attention:(ෆෙඩරල්) ව්‍යවස්ථාවට පවත්වන ජනමතවිචාරණයට දකුණ සූදානම් කරන මෛත්‍රී