Featured

පළමු ජාතික ආණ්ඩුව නීතිමය වශයෙන් බිද වැටේද?

ජාතික ආණ්ඩුවක කොටස්කාර පක්ෂයක මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික ආණ්ඩුවේ(National Government) ඇමතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ දක්නට තිබේද?යන්න වැදගත් නීතිමය ,සමාජමය සහ දේශපාලනික කතිකාවක් සපයයි. “ඒකාබද්ධ විපක්ෂය” විසින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වුවද “ඒකාබද්ධ විපක්ෂය” ලෙස සළකන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පිළිගෙන නැත.“ඒකාබද්ධ විපක්ෂය” යනු පාර්ලිමේන්තුවට භාහිරව ඇති දේශපාලන සංවිධානයක් වෙයි. “ඒකාබද්ධ විපක්ෂය” ලියාපදිංචි දේශපාලන පක්ෂයක් හෝ නිල පිළිගැනීමක් ඇති ව්‍යුහයක් නොවේ.

 

National Crisis & National Government-1 National Crisis & National Government-2 National Crisis & National Government-3 National Crisis & National Government-4 National Crisis & National Government-5 National Crisis & National Government-6 National Crisis & National Government-7

Copyright © 2017 LNW TODAYThemetf

To Top