Featured

හිතන්න එපා සිංහයා කෑලිවලට නොඉරයි කියා – රෝහිතගෙන් යහපාලනයට කණ හරහා පහරක්

යෝෂිත රාජපක්‍ෂ රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ගැන ඔහුලේ බාල සොහොයුරු රෝහිත රාජපක්‍ෂ සිට ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබේ.

Dear Yahapalanaya….. You just stood on the tail of THE lion, now don’t expect the lion, not to rip u in to parts …….

ඉන් කියැවෙන්නේ සිංහයාගේ නැට්ට උඩ යහපාලනය හිටගත් බවත් සිංහයා කෑලිවලට ඉරන්නේ නැතැයි සිතා නොසිතන ලෙසත්ය.

Screen Shot 2016-01-31 at 18.38.36

Copyright © 2017 LNW TODAYThemetf

To Top