LNW SPY සෑමදාම ජනතාව රවටාගෙන ඉන්න බෑ… ගෝඨාගෙන් පණිවිඩයක් සෑමදාම ජනතාව රවටාගෙන සිටිය නොහැකි බවට මෙම ජයග්රහණයෙන් පිළිබිඹු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයගහ්‍රණය සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් තම ෆේස්බුක් පිටුව හරහා ස්තූතිය පළ කරමිනි. Related Items: