EXCLUSIVE: ඇමෙරිකාව ඉල්ලු ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර් අපරාධකරු කවුද?

ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක තෑග්ගක් ලබාදෙන බව එෆ්.බී.අයි. නිවේදනය කොට ඇති ප්‍රකට සයිබර්අපරාධකරු එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් නැමති රුසියානුවා ෆරින් මනොකින් නමින් පෙනී සිටියේද? ඇපපිට නිදහස් වී මාස ගණනකට පසු බෝට්ටුවක් ගෙන මුහුදෙන් පැනගියේද ? රෝසොබෝරෝන්එක්ස්පෝර්ට් ආයතන ප්‍රධානියාගේ පෞද්ගලික ගුවන්යානයෙන් පැනගියේද? කටුනායක ගුවන්තොටුපළට ප්‍රභල ආරක්ෂාවක් සහිතව රැගෙන ගොස් ආරක්ෂාකාරීව මෙරටින් පිටත් කරවීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කළේ … Continue reading EXCLUSIVE: ඇමෙරිකාව ඉල්ලු ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර් අපරාධකරු කවුද?