Conspiracy

Lankanewsweb.today යලිත් තහනම් කල නිකමා මෙන්න

Published on: Jun 3, 2017 – Lankanewsweb.today වෙබ් අඩවිය ලංකාව තුල හදිසියේම යලිත් තහනම් කිරිම පසුපස කොන්ද පන නැති සිරිසේන පන්නයේ සිරිසේනගේ ඉදුල් බුදින සිරිසේන ජනාධිපතිවරයාගේ කුණු කන්දල් අදින ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ සිටින බව අප තහනමින් පැය කිහිපයකට පසුව අනාවරණය කළා.Lankanewsweb.today ලංකාව තුල අවහිර කිරිමත් සමගම වෙබ් අඩවි අවහිර කිරිම සම්බන්ධයෙන් අපකිර්තිමත් ඉතිහාසයක් ඇති TRC හෙවත් විදුලි සංදේශණ කමිෂන් සභාවේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසිමකදි ඔහු තහවුරු කර සිටියේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝග පරිදි ලංකාවේ සිට වෙබ් අඩවියට ප්‍රවේශ විමට තිබේන හැකියාව් නතරකර දැමු බවයි.

උදේ සවස වගතුවක් නැති සිරිසේන ජනාධිපතිවරයා යහපාලනය උදාවි හරියටම සතියක් ගෙවෙන්නට මත්තේන් ආරම්භ කල Lankanewsweb.today අප වෙබ් අඩවිය සමග වෛරය බැදගත් අතර ඊට අමතරව ආණ්ඩුවේ පගර නැට්ටන් පමණක් නොව ආණ්ඩුවට කඩේ යන් විපක්ෂයේ බත් බැලයන්ද අපගේ වෛරක්කාරයන් බව අප හොදින් දනී.

අප වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදිම තහනමට ලක්වු අතර ඉන් පලමු වැන්න පසුගිය මහා මැතිවරණය සමයේ සිදුවු අතර පසුව දෙවැන්න සිරිසේනගේ පුතාගේ Club වික්‍රමයේ විඩියෝ පට එලියට දැමිම හේතුවෙන් තහනමට ලක්වු අතර බරපතල ලෙස ආණ්ඩුව වෙබ් අඩවිය තහනම් කිරිම සහ වෙබ් අඩවියට මෙන්ම facebook සමාජ ජාලවටද මුදල් ගෙවමින් හැක් කිරිමට උත්සහ ගත්තේ සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව ආණ්ඩුව විසින් පුපුරවා හැරිය ආකාරය සම්බන්ධයෙන් කල අනාවරණය සමගයි.

පුහුල් හොරා කරෙන් දැනේ……….

සුදු එතනා,කළු එතනා..අන්තපුරයට සැප දී රටකන බෝපගේ අසමජ්ජාති වැඩ ….. යනුවෙන් සිරිසේන ජනාධිපතිවරයාගේ කුණු කන්දල් අදින ජනමාධ්‍ය ලේකම්ගේ නිමල් බෝපගේ තවත් කෙරුවාවක් අප අනාවරණය කිරිමත් සමග කොන්දක් කෙලින් තියාගෙන එම ලිපියේ අසත්‍යයක් ඇත්නම් ඒ පිළිබඳව පිළිතුරු නොදීම පසේකලා ජනාධිපති ලේකම් ලවා විදුලි සංදේශණ කමිෂන් සභාවට නියෝග කරමින් ජනමාධ්‍ය නිදහසට අත තබමින් අප වෙබ් අඩවිය අවහිර කිරිමට කටයුතු කල නිකමා හෙවත් බෝපගේ අපගේ වෙබ් අඩවියේ අතීශය ජනප්‍රිය facebook පිටුව වන Lankanewsweb page එකද තහනම් කිරිම සදහා දත කා තිබේ.බෝපගේලා එකක් දැනගත යුතුය.Facebook හරහා පුවත ඉවත්කර ගැනිමට හැකි වුවද අප වෙබ් අඩවියෙ පුවත් ගැලවිමට කිසිවෙකුත් හැකියාවක් නැති බවය.ඒ අප කිසිදිනෙක මුදල් මත බෝපගේ ලා මෙන් දෙකට නොනැමෙන් නිසාය.සටන අවසන් නැත දැන් සටන ආරම්භ වි තිබේන බව දැනගෙන ජිවත් විම නුවණට හුරුය.එය බෝපගේලාට පමණක් නොව රටට වින කටින එවුන් සියලු දෙනාම දැනගත යුතුය.

facebook හරහා ප්‍රචාරය වෙමින් තිබු බෝපගේ අවලං වැඩ වසා ගැනිම සදහා facebook ආයතනයට report කරමින් නිවුස් එක ගලවා ගත්තද නියම ක්‍රමවේදයක් අනුවපවත්වගෙන යන මිලියන ගණනින් reach එකක් ඇති අප සමාජ ජාලා පිටුව වසා දමන්නට බොපගේලා යලී ඉපදි ආ යුතුය.

අවසන් වශයෙන් කියන්නට ඇත්තේ මෙපමණකී.යහපාලන වැනි නිකමුන්න්ගේ ආණ්ඩුවල පිනුම් ගැසු බෝපගේ වැනි නිකමුන් දැන් කොන්ද කඩාගෙන අවසන් බවයි.දැන් ඇත්තේ කාගේ හෝ කර මතින් අඩි ගණනක් පොලව යටට යැම පමණී.

http://www.sinhala.lnwtoday.com/archives/15877

http://www.sinhala.lnwtoday.com/archives/11950

http://www.sinhala.lnwtoday.com/archives/13664

http://www.sinhala.lnwtoday.com/archives/13181

Copyright © 2017 LNW TODAYThemetf

To Top