රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම

Published on: Jun 6, 2016- ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර  කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු. ඉරිදා සවස 5.45ට සාලාව යුධ … Continue reading රනිල්-මෛත්‍රී-ෆොනී කල ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම