FCID ලොක්කාගේ හොර ගෑණී බඩුත් එක්කම මාට්ටු

Published on: Apr 28, 2016- ඇඟලුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉහළ පෙළේ ධනවතුන් ගෙන් මුදල් වංචා කළැයි සැකපිට රක්ෂිත භාරයේ පසුවන තුෂාරි මේනකා ප්‍රනාන්දු(Thushari Menaka Fernando) නමැති කාන්තාව මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි සියයකට අධික මුදලක් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.අදාල තුෂාරී මේනකා නැමති හෙර සම්බන්ධයෙන් අප … Continue reading FCID ලොක්කාගේ හොර ගෑණී බඩුත් එක්කම මාට්ටු